Information and Communication Technology · Grade 11 · Online
🎯 2026 O/L ICT ගොඩයන්න මුල ඉඳලම පටන්ගමු! 🎯 ඔයාට ICT අමාරුයි වගේද? තවමත් Theory හරියටම අල්ලගන්න බැරි වුණාද? බයවෙන්න එපා! ජූලි මාසයේ සිට සියලුම පාඩම් මුල සිට සරලවම ආරම්භ කෙරේ. 🚀 👨💻 පන්තිය මෙහෙයවීම: Software Engineer කෙනෙකු මෙන්ම ක්ෂේත්රයේ ප්‍රවීණ ICT & Robotics උපකාරක පන්ති දේශකවරයෙකු විසිනි. 💡 අපේ පන්තියේ විශේෂත්වයන්: Unit by Unit Covering: හැම ඒකකයක්ම මුල සිට වෙන වෙනම, පැහැදිලිව සාකච්ඡා කිරීම. Full Paper Discussion: විභාගයට බයක් නැතුව මුහුණ දෙන්න සම්පූර්ණ ප්‍රශ්න පත්‍ර (Past Papers & Model Papers) රටාවන් සාකච්ඡා කිරීම. Real-world Examples: Software Engineering ක්ෂේත්රයේ අත්දැකීම් එක්ක විෂය කරුණු ප්‍රායෝගිකව කියා දීම. 📅 කවදාද පටන් ගන්නේ? ආරම්භය: ජූලි (July) මාසයේ සිට ක්‍රමය: Online (ලංකාවේ ඕනෑම තැනක සිට සම්බන්ධ විය හැක) 🛑 A එකක් ස්ථිර කරගන්න, සීමිත සිසුන් සංඛ්‍යාවක් පමණක් බඳවා ගැනේ. අදම ඔබේ ආසනය වෙන්කරවා ගන්න! 📞 සම්බන්ධ වන ආකාරය: වැඩි විස්තර සහ ලියාපදිංචිය සඳහා දැන්ම අපට Message එකක් දාන්න නැත්නම් අමතන්න: 👉 WhatsApp: 074 218 5807 👉 WhatsApp Group Link - https://chat.whatsapp.com/CZOn2lQbNRi1eSmvhamgto?s=cl&p=a&ilr=0
LKR 1,500
New here? Create an account to enroll.