ඔබත් ග්‍රැෆික් ඩිසයින් හා Screen Printing සම්බන්ධව උනන්දුවක් දක්වන දියුණු වෙන්න ආස කෙනෙක් ද? ❤️ එසේ නම් මෙන්න ඔබට.. Certificate in Graphic Design කාලය : මාස 04 ගාස්තු : 9500/= (Physical/ Online) 🎉 ජීවිතය දිනන්න, තමන්ගේ ව්‍යාපාරයක් පටන් ගන්න කැමති ඕනෑම කෙනෙකුට මෙම පාඨමාලාවන් සුදුසු වේ. 🗓️ පාඨමාලා ආරම්භය: 🔹Online පන්ති : පෙබරවාරි 14 රාත්‍රී 08.30 🔹භෞතික පන්ති: පෙබරවාරි 15 සවස 3.00 වැඩිදුර තොරතුරු ලබා ගැනීමට clazz.lk අපගේ group එකට Join වෙන්න. https://clazz.lk/dashboard?tab=groups&join=17344849 ‼️ මෙවර උසස් පෙල විභාගයට පෙනී සිටින ප්‍රථිපල අපේක්ෂිත සිසුන්ට ද අයදුම් කල හැකිය. ‼️ ✳️වයස අවුරුදු 16ට වැඩි ඕනෑම කෙනෙකුට සම්බන්ධවිය හැකියි ✳️ කිසිදු මූලික දැනුමක් අවශ්‍ය නැත ➖➖➖➖➖➖➖ ✳️ පාඨමාලාවේ විශේෂත්වය 🔹පාඨලාවෙන් පසු නොමිලේ වැඩමුළු 🔹 පාඨමාලාවට අමතරව ව්‍යාපාර සංවර්ධන හා ව්‍යවසායකත්ව පුහුණු වැඩමුළු 🔹 කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ලියාපදිංචි ශ්‍රී රාජකීය පදනම මගින් අනුමත කරන ලද රාජ්‍ය ලාංජනය සහිත ඉහළ පිළිගැනීමක් සහිත සහතිකපත් ප්රදානය. 🚨 සීමිත ආසන ගණනක් ඇති බැවින් දැන්ම ලියාපදිංචි වන්න. 📲 දැන්ම අමතන්න / WhatsApp 0774060050 බ්‍රිටිෂ් යුනිවර්ස් ජාත්‍යන්තර අධ්‍යයන ආයතනය එඩේරමුල්ල (ගොංගිතොට) 0774060050 (එඩේරමුල්ල දුම්රියපොළ අසල) Introduction to Computers (Hardware & Software for Graphics Industry) CorelDraw (Part 01) Adobe Illustrator (Part 1) Color Theory & Color management Adobe Photoshop (Part 01) Photoshop and Tools Image Composition & Image manipulation Color Corrections & Adjustment Masking systems in Photoshop Image Modes & Blending Modes Channels & Basic Palettes Working with paths & vector Shapes Industrial projects (Minimum 40 Projects) Final Projects (10 Projects)
LKR 9,500
New here? Create an account to enroll.