Spoken English & Communication Skills
Leora Zero to Hero Rapid English Course එක.. නම කිව්ව ගමන් ඔයාලට වැඩි විස්තර කියන්න අවශ්‍ය නෑ.. Zero to Hero.. ඔයා සාමාන්‍ය පෙළ, උසස් පෙළ දෙකම English fail උනත්, අපි ඔයාව ගැම්මෙන් බය නැතුව ඉංග්‍රීසි භාෂාව හසුරවන ඉංග්‍රීසි භාෂාව් Hero කෙනෙක් කරනවා.. ඒකට අවශ්‍ය පදනම අපි ඉතා ශක්තිමත්ව දාලා දෙනවා.. මේ පාඨමාලාව තනිකර සිංහලෙන් උගන්නන්නේ.. සහ ඉතාම සරලව උගන්වන්නේ.. ඒ වගේම මේක prerecorded course එකක් නිසා ඔයාට පහසු වෙලාවක බලන්න පුලුවන්.. ආයේ ආයේ බලන්න පුලුවන්.. course එකට අපි ඔයාලට lifetime access දෙනවා.. එහෙනම් මගේ teaching style එක දාලා තියන sample video වලින් බලාගන්න.. තවදුරටත් අපි ඔයාලට ලෝකෙ පුරාම ඉන්න විවිධ අය එක්ක ඉංග්‍රීසියෙන් කතා කරන්න පුලුවන් platform එකකුත් හදුන්වා දෙනවා.. ඉතින් පරක්කු වෙන්න එපා ජීවිතයට ඉතා වටිනා මේ ආයෝජනය අදම කරගන්න..
LKR 6,000
New here? Create an account to enroll.