🚗 Arduino Robot Car පාඨමාලාව මුල සිටම සරලව පැහැදිලි කරමින් Arduino Robot Car එකක් නිර්මාණය කරන ආකාරය ඉගෙන ගන්න අවස්ථාවක්! 🤖⚙️ ✅ Arduino basics ✅ Components identification ✅ Wiring & circuit setup ✅ Motor control ✅ Bluetooth / mobile control ✅ Coding basics ✅ Final robot car project build මෙම පාඨමාලාව ඕනෑම වයස් කාණ්ඩයක අය සඳහා සුදුසුයි — beginners ලාටත් පහසුවෙන් ඉගෙන ගත හැකි ලෙස සිංහල මාධ්‍යයෙන් පැවැත්වේ. 🎓 මෙහෙයවීම: Software Engineer / ICT Tutor – Shashikala Madumali
LKR 5,500
New here? Create an account to enroll.