
Ashoka Hettiarachchi
ක්‍රමානුකූලව උගන්වන වෘත්තීය කලා ශිල්පය
- 15 years experience
- Pannipitiya
- 0715606091
About
🎨 H.A.M.K. හෙට්ටිආරච්චි – චිත්‍ර කලාවේ විශිෂ්ඨයකු වන්න පිළියන්දල ධර්මරාජ මහ විද්‍යාලය හා ඇරැව්වල ධර්මපාල මහ විද්‍යාලයන්හි වසර 15 ක විශිෂ්ට සේවා කාලයක් කලා ගුරුවරයෙකු ලෙස සේවය කළ ගුරුතුමා, ශිෂ්‍යයන්ගේ කුසලතා ක්රමෝපදේශානුකූලව (step-by-step) ඉහළට නැංවීමට වැදගත් හා සාර්ථක අත්දැකීමක් ඇති අධ්යාපනවේදියෙකි. 📚 අධ්‍යාපන සුදුසුකම් සම්පුර්ණ කලාව හා දර්ශන ශාස්ත්‍ර උපාධිය (BFA) – University of Performing & Visual Arts ලලිත කලා උපාධිය (BFA) වසර 10 සාපෙළ /උසස් පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂක අත් දැකීම 👨🏫 ඉගැන්වීම් විශේෂත්වය 4 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා විෂය නිර්දේශයට ගැලපෙන සම්පූර්ණ කලා ඉගැන්වීම් අතිවිශාල ක්රියාවේද පදනම් වූ practically පන්තී විභාග ප්රබෝධය, අතපසු නොවන කාර්යභාර සහ Past Paper කටයුතු Online පන්ති එක් එක් සිසුවාගේ හැකියාව අනුව පුද්ගලික යොමුකිරීම් අධ්‍යයනය, නව නිර්මාණශීලීත්වය, ප්‍රමිතිය හා උසස් ප්‍රතිඵල එකට ගලපමින් දහස් ගණන් සිසුන්ගේ ජීවිතය වෙනස් කළ පළපුරුදු, කැපවූ හා ජනප්‍රිය කලා ගුරුවරයෙකි.
Qualifications1
- BFA Degree from University of Preforming and Visual Arts
Exams prepared for2
- GCE O/L
- GCE A/L
Classes7
A/L Arts Class Grade 12/13
Combined Mathematics
- Every Sun · 8:00 AM – 11:00 AM
- Next: Sun 6 Dec · 8:00 AM
- Online
LKR 1,500
per month
Art Class Grade 11
Arts and Crafts