
Bawani Rupasinghe
English Made Easy for Everyone - සැමටම පහසුවෙන් ඉංග්‍රීසි
- 2 years experience
- Online
- Kadawatha
- +94756029747
About
ආදරයෙන් ඉංග්‍රීසි භාෂාව උගන්වන ගුරුවරියක් ලෙස, “මට English බැහැ” කියන තැනින් ආත්මවිශ්වාසයෙන් ඉංග්‍රීසි භාෂාව කතා කරන තැනට ඔබව ගෙන යාම මගේ අරමුණයි. ඔබ ගෘහණියක් වුණත්, රැකියාවක් කරන කෙනෙක් වුණත්, ශිෂ්‍යයෙක් හෝ ඉංග්‍රීසි භාෂාව ගැන කිසිම දැනුමක් නැති ආරම්භකයෙක් වුණත් ඔබටත් ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්න පුළුවන්. බය වෙන්න අවශ්‍ය නැහැ. මගේ පන්ති සරලයි, පහසුයි, සහ ප්‍රායෝගිකයි. මම ඔබට උගන්වන්නේ පාඩම් කටපාඩම් කරන්න නෙවෙයි, සැබෑ ජීවිතයේ විශ්වාසයෙන් English කතා කරන්න. පියවරෙන් පියවර, සතුටින් සහ සහයෝගයෙන් ඔබේ ඉංග්‍රීසි කුසලතා වර්ධනය කරගන්න මම ඔබ සමඟ ඉන්නවා. අදම ආරම්භ කරන්න. Bachelor’s Degree holder and passionate Spoken English trainer helping adults go from “I can’t speak English” to confident communication.”
Teaching areas2
Spoken English & Communication Skills(Sinhala, English)
Lifelong learners (Adults)
Public Speaking & Personality Development(Sinhala, English)
Other (Please specify)
Qualifications2
- Bachelor of Information and Communication Technology Honours
- Software QA Engineer
Teaching locations2
- online class · Other · Kadawatha, Gampaha
- online class · Tuition Institute · Kadawatha, Gampaha
