DSEdu.lk
දිනපු අයත් එක්ක දිනන්න අදම එකතුවන්න
- 8 years experience
- Online
- +94701687373
About
📌අප ඔබව ජයග්‍රහණය වෙත ගෙන යන්නේ කෙසේද? | How We Guide You to Success රාජ්‍ය සේවයේ විධායක මට්ටමේ විභාග ඇතුළු දිවයිනේ ඉහළම තරඟකාරී විභාග රැසකට මුහුණ දී, දිවයිනේ ප්‍රමුඛතම ස්ථාන අප දිනා ගත්තෙමු. අපගේ වසර ගණනාවක සැබෑ ප්‍රායෝගික අත්දැකීම්, එකතු කරගත් දැනුම සහ නව ක්‍රමවේද ඔබගේ ජයග්‍රහණය වෙනුවෙන් මෙහෙයවන්නෙමු. 📌අපගේ විශේෂත්වය: විෂය නිර්දේශයට එහා ගිය නව විභාග රටාවට සමීප ප්‍රායෝගිකත්වය: විභාගයකදී අනිවාර්යයෙන්ම ලකුණු රැස්කළ හැකි ප්‍රධාන කොටස් පැහැදිලි කර දීමත් මූලික සිද්ධාන්ත සම්පූර්ණයෙන් ආවරණය කරමින් ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව හරහා ඔබට එම දැනුම වඩාත් සමීප කර දීමට කටයුතු කිරීම. 📌විශේෂ කාල කළමනාකරණ ක්‍රමවේද: සීමිත කාලය තුළ උපරිම ලකුණු ප්‍රමාණයකට ළඟාවීමේ ක්‍රම ශිල්ප. තනි තනිව ලබාදෙන මගපෙන්වීම: තරඟ විභාග සඳහා සූදානම් වීමේදී ඔබට මතුවන ආවේණික ගැටලු සඳහා සහය වීම. අප ලබාගත් විශිෂ්ට ජයග්‍රහණ සහ අත්දැකීම්, ඔබගේ රාජ්‍ය සේවා සිහිනය යථාර්ථයක් කරගැනීමට ශක්තිමත් පදනමක් කරගන්න! 📌අපගේ පංති තුළින් ඔබ වෙත හිමිවන සුවිශේෂී අධ්‍යාපනික ප්‍රවේශය: 🎯මූලික සිද්ධාන්ත පූර්ණ ලෙස ආවරණය කිරීම (Comprehensive Theory Coverage) විෂය නිර්දේශයට අදාළ සියලුම මූලික සිද්ධාන්ත පැහැදිලිව සහ මුල සිට සරලව ආවරණය කරනු ලැබේ. 🎯ප්‍රශ්න පත්‍ර මගින් දැනුම තහවුරු කිරීම (Knowledge Reinforcement via Papers) එක් එක් තේමාවට අදාළ ප්‍රශ්න පත්‍ර මගින් සිසුන් ලබාගත් සිද්ධාන්තික දැනුම ප්‍රායෝගිකව තහවුරු කිරීම. 🎯නියමිත අභ්‍යාස සහ ඇගයීම් ලබා දීම (Targeted Exercises & Assignments) විෂය කරුණු පිළිබඳ ස්වයං අවබෝධය සහ ගැටලු විසඳීමේ හැකියාව වර්ධනය කිරීම සඳහා ක්රමානුකූල අභ්‍යාස ලබා දීම. 🎯පසුගිය සහ අනුමාන ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව (Past & Model Paper Discussions) පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර (Past Papers) සහ විශේෂ අනුමාන ප්‍රශ්න පත්‍ර (Model Papers) පිළිබඳ ගැඹුරු සාකච්ඡාව හරහා විභාගයට සාර්ථකව මුහුණ දීමට සිසුන් සූදානම් කිරීම. 📞 Suresh Hemantha-0717645115 📞 Dhanuka L Hettiarachchi-0788977574