
Dilshara Konara
Teacher ID: TID01825TL
Igniting Curiosity, Inspiring Success
- 5 years experience
- Rajagiriya
- +94712846153
About
දිල්ෂාරා කෝනාර (BAMS – University of Colombo) විද්‍යාව කියවීමක් නොවී සිසුන්ට විද්‍යාව අවබෝධ කරදීම මාගේ අරමුණයි 📝 Theory පැහැදිලිව, සරලව, සරසව – අමතක නොවන රටාවකින් 📚 Summary Notes & Valuable Nibandana – සරල කරුණු සාරාංශ සහ උසස් ප්‍රමිතියෙන් නිබන්ධන 📝 Past Papers විවිධ ආකාරයකින් ආවරණය – පාඩම් අනුව වර්ගීකරණය කර, විශාල ප්‍රශ්න ප්‍රමාණයක් 💡 Model Questions & Model Papers – විභාග ප්රවණතා අනුව නිර්මාණය කළ ආදර්ශ ප්‍රශ්න 🔎 ශිෂ්‍යයාගේ අවබෝධය හා ප්‍රතිඵල වැඩි දියුණු කිරීම මත ගොඩනඟන ඉගැන්වීම – සුදුසු Learning approach භාවිතා කරමින්, සිසුන්ට ඉතා පහසුවෙන් ගැඹුරු කරුණු ද අවබෝධ කර ගත හැකි පරිදි පාඩම් ඉගැන්වේ. Individual classes පිළිබඳ දැනගැනීමට ගුරුතුමිය සම්බන්ධ කර ගන්න.
Qualifications1
- BAMS (University of Colombo)
Exams prepared for1
- GCE O/L
Teaching locations1
- Home · Tuition Institute · Rajagiriya, Colombo