
Dishal Ruwinga
Helping Students Unlock Their True Potential
- 10 years experience
- Gampaha
- +94777665625
About
ඔබේ දරුවා ඉගෙනීමට, ක්‍රීඩාවට ඇල්මක් දක්වනවාද ? / ඇල්මක් නොදක්වයිද? අනාගතේට හොඳ මගෙක යවන්න — චෙස් කියන්නේ ක්‍රීඩාවක් විතරක් නෙවෙයි. ඒක සිතන්න, ඒකග්රවෙන්න, හොඳ තීරණ ගන්න ඉගැන්වෙන පාඩමක්. 2026 අධ්‍යාපනික චෙස් වර්ෂය කියන්නේ - දරුවන්ට චෙස් හරහා හොඳ මිනිස්කම ඉගැන්වීමේ වසරක්. 📷 මේ සඳහා හොඳම මග — FIDE Chess in Education Teacher Training Programme (CIE) මෙහිදී ඔබ ඉගෙන ගන්නේ: 📷 දරුවාට චෙස් නිවැරදිව ඉගැන්වන්නෙ කෙසේද? 📷 සිසුන්ගේ සිත විවෘත කරන ඉගැන්වීම් ක්‍රම 📷 අමතර ආදායමක් උපයාගන්න පුළුවන් හැකියාව 📷 ලෝකවිශ්වාසගත FIDE සහතිකයක් ලබාගැනීම Dishal Senadheera, Ph.D. in Education (Honoris Causa) Psychological Counsellor FIDE Educational Chess Lecturer & Teacher Trainer Chess in Education Lecturer – World Chess Federation Lead School Instructor – FIDE - Preparation of Teachers Program FIDE Instructor ( FIDE) National Instructor (FIDE) Development Instructor (FIDE) National Arbiter.- (FIDE) Arena International Master (FIDE) (FIDE - International Chess Federation).
Qualifications7
- Dishal Senadheera, Ph.D. in Education (Honoris Causa)
- Psychological Counsellor
- FIDE Educational Chess Lecturer & Teacher Trainer
- Chess in Education Lecturer – World Chess Federation
- Lead School Instructor – FIDE - Preparation of Teachers Program
- FIDE Instructor ( FIDE)
- National Instructor (FIDE)