
Kasun Gunasekara
සරසවියට පෙර සැරිසැරිය යුතු සරුසාර නවාතැන
- 15 years experience
- +94 77 525 6080
About
වෛද්‍ය පීඨ සිහිනය සැබෑ කරන, නුවරඑළියේ විශ්වාසනීයම Biology සන්නාමය - කසුන් ගුණසේකර "නුවරඑළිය දිස්ත්‍රික්කයේ දශකයකට අධික කාලයක් වෛද්‍ය පීඨ සහ සෙසු පීඨ වරම් ලබා දුන් විශාලම සිසු කුලකය නිර්මාණය කළ ප්‍රමිතිගත Biology සන්නාමය" සමඟ ඔබත් එක්වන්න. විශිෂ්ටත්වය කරා යන ගමන: සනාථ වූ ප්‍රතිඵල: නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රථම ස්ථාන ද්විත්වයක්, දෙවන සහ තුන්වන ස්ථාන ඇතුළුව ඉහළම ප්‍රතිඵල බිහි කළ විශිෂ්ටතම වැඩපිළිවෙල. 2024 වසරේ විශාල සිසුන් පිරිසක් සමඟ පැවති සාර්ථකත්වය මෙම විශ්වාසයට සාක්ෂි දරයි. ප්‍රවීණ මඟපෙන්වීම: කැලණිය විශ්වවිද්‍යාලයේ B.Sc. (Hons) උපාධිධාරී ප්‍රවීණ දේශක කසුන් ගුණසේකර මහතාගේ නිවැරදි මඟපෙන්වීම යටතේ "සරසවියට පෙර සැරිසැරිය යුතු සැරසාර නවාතැන" වෙත පියමනින්න. MCQ Review Points: බහුවරණ ප්‍රශ්න සඳහා විශේෂිත විවරණ. A–Z Past Papers Review: පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර මුල සිට අගට පූර්ණ සමාලෝචනය. Complete Model Paper Marking & Discussion: සම්පූර්ණ ආදර්ශ ප්‍රශ්න පත්‍ර ලකුණු කිරීම සහ සාකච්ඡාව. ඔබේ දරුවාගේ අනාගතය දිනවන වැඩපිළිවෙල හා අදම එක්වන්න.
