
Madusanka Premathilaka
Igniting Curiosity, Inspiring Success
- 7 years experience
- Pannipitiya & Horahena-Hokandara
- 0756323747
About
2026 විද්‍යාව නව පන්ති ආරම්භය අපගේ විශේෂතා 6 - 11 ශ්‍රේණි සඳහා විශේෂිත පාඩම් සැලැස්ම. සරලව පැහැදිලිව, උදාහරණ සහිත ඉගැන්වීම. සියලු පාඩම් සඳහා විශේෂයෙන් සැකසූ නිබන්ධන ලබාදීම. සතිපතා පුනරීක්ෂණ + මාසිකව ප්‍රශ්න පත්‍ර පරීක්ෂණ. ඉගෙනුමට උනන්දුව ඇති කරන ක්‍රියාකාරී ක්‍රම. සිසුන් සඳහා පෞද්ගලිකව අවධානය යොමු කිරීම. දෙමාපියන් සහභාගි කරවාගත් සාර්ථක වැඩපිළිවෙල. ඔබේ දරුවාට හොඳම අධ්‍යාපනය අපෙන් විශ්වාසයෙන්! හොකන්දර - හොරණ හොරණ සණස ගොඩනැගිල්ල විද්‍යාලහංදිය පන්නිපිටිය ඔස්සේ ලංකාවටම කෑගල්ල ශාන්ත මරියා විද්‍යාලයේ පාසල් අධ්‍යාපනය හැදෑරූ අතර, සාමාන්‍යපෙළ විභාගය විශිෂ්ට ලෙස සමත් වූ පසුව ,ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළ සමත්ව කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ සම සෞඛ්‍ය විද්‍යා පීඨයට ඇතුළත් විය , දැනට විශ්වවිද්‍යාලයේ විද්‍යාවේදී (ගෞරව)උපාධියේ සිව්වන වසර අධ්‍යයන කටයුතු නිම කරමින් සිටි අතර, මීට අමතරව, ව්‍යාපාර හා මානව සම්පත් කළමනාකරණ ඩිප්ලෝමා ධාරියකි. උපකාරක පන්ති ක්ෂේත්රයේ ප්‍රමුඛයකු ලෙස වසර 07 ක පළපුරුද්ද ද ඇති ගුරුවරයෙකි. විද්‍යාව 2026 නව පංති ආරම්භය ️Online පංති සඳහා පහත link හරහා ඔබගේ ශ්‍රේණිට අදාල group එකට සම්බන්ධ වන්න. (පංති පිළිබඳ සියලු තොරතුරු ඒ හරහා සිදුකරනු ලැබේ.) Grade 06 https://chat.whatsapp.com/GUN4hBwwoW9H3WSFcj2N5L Grade 07 https://chat.whatsapp.com/EqfSQBSxXZb58wATQyI7n5 Grade 08 https://chat.whatsapp.com/JGDcpmth1AeHGaIlGR1GAv Grade 09 https://chat.whatsapp.com/IIgtZ0Al2XW958ctBfKyfy Grade 10 https://chat.whatsapp.com/BLWfXqkVzGYA0YVWWA58s4 Grade 11 https://chat.whatsapp.com/EcfCkTn5yMBAcTYCKOJX2m 075 6323747 "ඔබේ දරුවාට හොඳම අධ්‍යාපනය – අපෙන් විශ්වාසයෙන්!"_ Master Science
Qualifications2
- B.Sc (Hons) ug KDU
- Dip in HRM
Exams prepared for1
- O/L