
Rasara Adhikari
“තවත් Boring ඉගෙනීමක් නෑ — සංකල්ප ගැඹුරින් අවබෝධ කරගමු!” “No More Boring Lessons. Just Deep Conceptual Understanding.”
- Online
- Polgahawela
- +94741109491
About
සෑම දරුවෙකුටම විෂය කරුණු පහසුවෙන් හා ආසාවෙන් ඉගෙන ගත හැකි පරිසරයක් නිර්මාණය කිරීම මගේ ඉගැන්වීමේ ප්රධාන අරමුණයි. Boring ලෙස කරුණු කියාදීම වෙනුවට, ආකර්ෂණීය, සජීවී සහ අන්තර්ක්රියාකාරී ආකාරයෙන් ඉගැන්වීමට මම විශේෂ අවධානයක් යොමු කරමි. Online පන්තියක් වුවද, දරුවන්ට physical classroom එකක සිටිනවා වැනි සජීවී අත්දැකීමක් ලබාදීමට මම උත්සාහ කරමි. දරුවන් සමඟ නිරන්තරයෙන් සන්නිවේදනය කරමින්, ඔවුන්ගේ අදහස් හා ප්රශ්න සමඟ සම්බන්ධ වෙමින්ම විෂය කරුණු පැහැදිලි කිරීම මගේ ඉගැන්වීමේ විශේෂත්වයකි. මගේ අරමුණ වන්නේ විෂය කරුණු කටපාඩම් කරවීම පමණක් නොව, ඒවා අවබෝධ කරගෙන, ආසාවෙන් ඉගෙනගෙන, විශ්වාසයෙන් විභාගයට මුහුණ දීමට දරුවන් සවිබල ගැන්වීමයි. “ඉගෙනීම boring දෙයක් නොව, ආසාවෙන් සහ සතුටින් අත්විඳිය හැකි අත්දැකීමක් කිරීම” මගේ ඉගැන්වීමේ මූලික දර්ශනයයි.
Teaching areas2
Agriculture Science(Sinhala)
Advanced Level students (A/L)
Grade 12, Grade 13
Bio Systems Technology(Sinhala)
Advanced Level students (A/L)
Grade 12, Grade 13
Qualifications1
- BBST (Hons) Sabaragamuwa university of Sri Lanka