මෙවර සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දීමට බලාපොරොත්තුවෙන් සිටින සියලුම දරුවන්ට ප්‍රශ්න පත්‍රය පදනම් කරගත් සම්මන්ත්රණ මාලාවක් මේ හරහා ලබා දීමට බලාපොරොත්තු වෙනවා. මෙය සම්පූර්ණයෙන් ම නොමිලේ පැවැත්වෙන අතර සියලුම දරුවන්ට මේ සම්මන්ත්රණ මාලාව මගින් නිසැක A සාමාර්ථයක් දක්වා ඔබගේ දැනුම සංවර්ධනය කරගත හැකියි. සියලුම දරුවන් දැන්ම මෙහි Enroll වන්න.. ස්තූතියි ❤️🤝 ප්‍රභාද් එදිරිසූරිය
Free
New here? Create an account to enroll.