TALK 20 - Spoken English Fast-Track Course 🚀 "A, B, C දන්න ඕනෑම කෙනෙක්ට, දින 20න් කතා කරන්න පදනම හදන ලංකාවේ එකම පාඨමාලාව!" ආරම්භක සම්මන්ත්රණය.👇👇 ඔක්තෝබර් 16 සිකුරාදා - රාත්රී 8.00 ට 🗣️ ඉංග්රීසි ලියන්න, කියවන්න පුළුවන් වුණත් කට්ටියක් ඉස්සරහා කතා කරන්න බයද? Grammar වැරදෙයි කියලා හිතලා නිහඬව ඉන්නවාද? දැන් ඒ බය පැත්තකින් තියන්න කාලය හරි! වයස අවුරුදු 12ට වැඩි ඕනෑම කෙනෙක්ට (පාසල් සිසුන්, රැකියා නියුක්තිකයින්, ගෘහණියන් ඇතුළු සැමට) සම්බන්ධ විය හැකි, දින 20න් ඔබේ ඉංග්රීසි කතා කිරීමේ සිහිනය සැබෑ කරන සුපිරිම පන්තිය! 🎯 ඇයි TALK 20 තෝරාගත යුත්තේ? ✅ සතියට දවස් දෙකක්ම පැවැත්වෙන අතර සම්පූර්ණ මාස හතරක කාලයක් පාඨමාලාව පැවැත්වේ. 100%ක් ප්රායෝගික යි (හැමෝටම වෙන වෙනම කතා කරන්න අවස්ථාව ලැබෙනවා.!) ✅ අවශ්ය සියලුම සිද්ධාන්ත (Theory) උගන්වන්නේ සම්ප්රදායික ක්රමයෙන් බැහැර වූ වෙනස්ම සහ ඉතාම සරල ක්රමවේදයකටයි. ✅ නිවසේ සිටම Online - Zoom තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වීමේ හැකියාව. ✅ මාසික ගාස්තුව 3000/= ක් වන අතර සියලුම නිබන්ධන නිවසට ම එවනු ලබයි. 📅 පන්ති පැවැත්වෙන දවස් :- අඟහරුවාදා (රාත්රී 8.00-10.30) සිකුරාදා (රාත්රී 8.00-10.30) 👨🏫 මෙහෙයවීම: Prabhad Edirisuriya ⏳ සීමිත පිරිසක් පමණක් බඳවා ගන්නා බැවින් අදම ඔබේ ආසනය වෙන්කරවා ගන්න! 📲 වැඩි විස්තර සහ ලියාපදිංචිය සඳහා දැන්ම WhatsApp පණිවිඩයක් එවන්න: 🔗 076 8849829 / 076 0559592
LKR 3,000
New here? Create an account to enroll.